බේරුවල අවුරුදු 16ක සිසුවියක් කොවිඩ් මාරයාට බිලි


බේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව  ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 

බේරුවල පොලිස් වසමේ ලාබාල තරුණියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇත්තේ පළමුවරට බව වාර්තා වේ.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා



Recommended Articles