බේරුවල,අලුත්ගම හා පයාගලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි


බේරුවල,අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) උදෑසනස 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එම නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මකයි.



Recommended Articles