කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි
Recommended Articles