බූස්ටර් මාත්‍රාව ගත් පිරිස මිලියන 4 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබුණි.

ඊයේ දිනයේදී  පමණක් පුද්ගලයන් 130 644ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබේ. ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් එන්නතයි.



Recommended Articles