බිලියනපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ජීවිතක්ෂයට


ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ සංචාරකය නිරත වෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ඇතුළු පවුලේ අය මෙම සංචාරයට ඒක්ව ඇති අතර ඔහුගේ සිරුර නිවාස සංකීරණයක තිබී සොයාගෙන ඇත. සිදුවීම සම්බන්ධයෙන් ජකර්තා පොලීසිය සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles