බිමත් දුම්රිය රියදුරුගේ වැඩ තහනම්


කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ අංක 1019 දුම්රියේ රියදුරුවරයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර දෙපාර්තමේන්තු මට්ටමින් පරික්ෂණයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 



Recommended Articles