බිබිල පළමු කොරෝනා මරණය


බිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 76ක් වන බිබිල නන්නපුරාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය රෝගී තත්වයක් හේතුවෙන් බිබිල මුලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි මිය ගොස් ඇත.

 මිය ගිය අයගේ පී.සී.ආර් පරීක්ෂණයකින් පසු එම කාන්තාවට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

ප්‍රසන්න පද්මසිරි



Recommended Articles