බිනර පොහොය දිනේ දළඳා වදින්න විශාල පරිසක්


බිනර පුන් පොහොය යෙදී තිබුන අද (17) කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් එක්රැස් වී ආගමික කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය .

ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කොට තිබූ දාන ශීල භාවනා වැඩසටහන් රැසක් ද දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය .

ෂේන් සෙනෙවිරත්න 

 



Recommended Articles