බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය  පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.



Recommended Articles