හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව හෙට දිනයේදී බොහෝ විට ඔහු එම ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි වාර්තා වෙයි.