බැසිල් පහසුකම් ගත්තේ සල්ලි ගෙවලා


ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

තේ පැන් සංග්‍රහය සඳහා ද මුදල් ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.



Recommended Articles