බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 60ක් - සමස්තය 1307


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 60ක් වාර්තා වී තිබේ. ඒ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් 48ක් හා ආශ්‍රිතයන් 12ක් ලෙසිනි.

මේ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන සංඛ්‍යාව 1307ක් දක්වා වර්ධනය වී තිබේ. 



Recommended Articles