බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 14ක්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයෙක් හා ආශ්‍රිතයන් 13ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

 



Recommended Articles