බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 103ක් By .. // 2020 ඔක් 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි. අනෙක් 101 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වේ. Facebook Twitter Google+ Recommended Articles