බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.
ඒ අනුව රාත්‍රී 12 න් පසු බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට ගමන් කිරිමට හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.