බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තවදුරටත් අත්හිටුවයි


බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එසේ වුවද WWW.motortraffic.wp.gov.lk වෙත පිවිස මාර්ගගත අදායම් බලපත්‍ර ලබාගත හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

 

 



Recommended Articles