බස්නාහිර පළාතේ ඇඳිරි නීතීය දිර්ඝ කෙරේ


මේ වන විට බස්නාහිර පළාතට පවතින  නිරෝධාය​න ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට  යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.



Recommended Articles