බස්නාහිර SIU පොලිස් පරීක්ෂකවරයෙක් ට කෝවිඩ්


බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ  පොලිස් පරීක්ෂකවරයෙකු ට  කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායන ට ලක් කිරීමට පියවර ගෙන ඇත .

මෙම විශේෂ විමර්ශන  ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළ ය



Recommended Articles