බස් රථ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළට By .. // 2025 ජන 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී අද (19දා) බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙම බස් රථ අනතුරින් තුවාල ලැබී පිරිස 61ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles