බස් ගාස්තුව සියයට 30කින් නගියි - අවම ගාස්තුව රු 40යි?


බස්ගාස්තුව සියයට 30කින් වැඩි කිරිමටත් අවම ගාස්තුව රුපියල් 40ක් කිරීමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව මේ වන විටත් ක්‍රියාත්මක වන අතර වැඩි වූ බස් ගාස්තු ජුලි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවට වාර්තා වෙයි.



Recommended Articles