බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නෑ - ගමනාගමන කොමිෂන් සභාව


ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා සිටියි. ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබිණි. ( I J ) 



Recommended Articles