බන්ධනාගාරයේදි පිරිසිදුකාරක ද්‍රාවණයක් පානය කළ ඉරාන ජාතිකයන් දෙදෙනෙක් මරුට


පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ද්‍රාවණය පානය කළ තවත් ඉරාන ජාතිකයන් 10ක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.

 



Recommended Articles