බන්ධනාගාර හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 354ක් වාර්තා වී තිබේ. මේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.
බන්ධනාගාර හා පෑලියගොඩ පොකුරුවලින් තවත් ආසාදිතයන් 354ක්
Recommended Articles