බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ By .. // 2020 නොවැ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ. හෙට (16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දන්වයි. Facebook Twitter Google+ Recommended Articles