බන්දු ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි


බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතා අද(21දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, ඒ අනුව බණ්ඩාරිගොඩ මහතා අද දිනයේ එලෙස හිස් වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. 



Recommended Articles