බදුල්ලේ තවත් සිසුන් 5 ක් අලුත් කොවිඩ් ලැයිස්තුවට


ඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව  (7) දා ලැබුණ  පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.

ආශ්‍රිතයන්  ස්වයං නි‍රෝධායනයට ලක්කර ඇතැයි බදුල්ල  දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි



Recommended Articles