බදුල්ල රෝහලේ කොවිඩ් මරණ 4ක්


කෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී  සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග  පැවසීය.

බදුල්ල රිදිපාන  ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක , ඇටම්පිටිය ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකු , ගිරාදුරුකෝට්ට උල්හිටිය ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙකු සහ කරමැටිය උඩලන්ද ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකු වැඩිදුරටත් සදහන් කළේය .

ප්‍රසාද් රුක්මාල්



Recommended Articles