බදුල්ල මහ රෝහලේ එන්නත ලැබූ 25 ක් රෝහලේ


බදුල්ල මහ රෝහලේදී අද (2දා) කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබාගත්  රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක්  ප්‍රතිකාර සඳහා  රෝහල්ගත කර තිබේ .

එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔවුන්ව මෙසේ රෝහල්ගත කරඇති  බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පාලිත ආරියවංශ



Recommended Articles