බදුල්ල මහ රෝහල් පිළිකා කොවිඩ් පොකුරේ තුන්වැනියාත් මියයයි


බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනයට ලක්වූ  රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ  (7දා)  රාත්‍රී ජීවිතක්ෂකයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ  පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles