බදු ගෙවන්නන්ට නිවේදනයක්


2023/2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ආදායම් බදු ගෙවන සැම තැනැත්තෙක්ම එම වර්ෂයට අදාළ බදු සැප්තැම්බර් 30දාට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එසේ බදු නොගෙවා සිටින අයගෙන් න‍ිති ප්‍රකාරව දණ්ඩනයකට හෝ දඩ පොලියකට යටත් කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles