පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් කඩවත ජනපතිගේ ජයගමු රැළියට එක්වෙති


ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය යුතු බවට   කඩවත බස් නැවතුම්පොළ අසළදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළියේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඒකමතිකව සම්මත කළ බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

එසේම මෙම රැළිය සඳහා පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වූ බවද ජනපති මාධය අංශය පවසයි.



Recommended Articles