හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා තමාට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.