පොලීසියේ ඉහළම පුටු වෙනස් වෙයි


පොලිසියේ ඉහළම නිලධාරීන් 7 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.

 



Recommended Articles