පොලීසියේ ඉහළ පුටු 11ක වෙනසක්


ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

 



Recommended Articles