පොලීසිය ආරම්භ කරන අලුත්ම මෙහෙයුම


පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව හෙට සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා රථවාහන මෙහෙයමුවක් ක්‍රියාත්ක බව පොලිස් මූලස්ථානය පවසයි.



Recommended Articles