පොලිසියේ ඉහළ පුටු හතරක වෙනසක්


නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂමේ තිරණය පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව මෙම ස්ථානමාරුවිම් ලබාදි තිබේ.

 



Recommended Articles