පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SDIG දේශබන්දු තෙන්නකෝන්?


පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ ‌දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.සී.ඩී. වික්‍රමරත්න මහතා සේවා දිගු තුනක් ලබාගෙන කටයුතු කළේය.

 

 



Recommended Articles