පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගැන අමාත්‍ය මණ්ඩලයෙන් මතයක්


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ නීතිමය තත්ත්වය  පිළිබඳව තවදුරටත්  ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී තම මතය ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (24දා) සවස පැවැත්විණ.

 

 



Recommended Articles