පොලිස් බල ප්‍ර දේශ 25ක අඟුළු දැමීම ක්‍රියාත්මකයි


පොලිස් බල ප්‍රදේශ 25ක අඟුළු දැමීම ක්‍රියාත්මක බවත් එම ප්‍ර දේශවලට ඇතුළුවීම හෝ පිටතට පැමිණීම සිදුනොකළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

පොදු ප්‍රවාහන සේවා එම ප්‍ර දේශවල නැවැත්වීම මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම තහනම් බවත් ඔහු පැවැසීය.

අඟුළු දමා ඇති ප්‍ර දේශවල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ක්‍රම වේදයක් ආරම්භ කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.



Recommended Articles