නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ පොල් පළදාව අඩුවීමක් ඇතිබව පොල් පර්යේෂන ආයතනය සඳහන්කරයි. මෙම තත්වය ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇතිබව ඒම අයතනය වැඩිදුරටත් දන්වා සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය