පොදු රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම් දෙනතුරු තහනම් By .. // 2021 ජුලි 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles