පෙට්‍රල් නැව් තොග 05ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට


අප්‍රේල් 15 දා සිට ඔක්තෝබර් 14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් ඔක්ටේන් 92 බැරල් ලක්ෂ තුන බැගින් වූ නැව් තොග 05ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ටිටෝල් ඒෂියා සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම නැව් තොග සැපයීමවෙනුවෙන් සැපයුම්කරුවන් 07ක් ලංසු ඉදිරිපත් කරන ලද අතර එයින් අවම ලන්සුවක් ඉදිරිපත් කර තිබූ විටෝල් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ. 



Recommended Articles