පූර්ණ සුවය ලැබූ නාවිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළට


තවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලැබීමත් සමග කෝවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles