පූර්ණ සුවය ලැබූ නාවිකයින් ගණ​න 842 ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles