පූර්ණ සුවය ලැබූ නාවිකයින් ගණන 885ක් දක්වා ඉහළට By .. // 2020 ජුලි 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් නාවිකයින් 2 දෙනෙක් සුවය රෝහල්වලින් පිටව යෑමත් සමග නාවික හමුදාවේ කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles