කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද(04) දිනයේද තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.