පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 679 දක්වා ඉහළට


කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇ​ත.

මෙම නාවික හමුදා පුද්ගලයින් 22 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 679 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇ​ත.



Recommended Articles