පූර්ණ සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 1748ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 1748ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles