පූර්ණ සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇ​ත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles