පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළට By .. // 2020 ජුනි 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles